අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධියේ ප්‍රධාන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින්. ඒ අනුව ඔහුව අප්‍රේල් 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)