colombotimes.lk
සිංහල | English

06 May 2024

බැසිල් සහ ජනපති අතර තවත් හමුවක්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර තවත් හමුවක් සිදු වී තිබෙනවා.

පොදුජන පෙරමුණ සඳහන් කළේ එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි.

බැසිල් රාජපක්ෂ සහ ජනාධිතිපතිවරයා අතර මීට පෙර සාකච්ඡා 3ක් පවත්වා ඇති අතර එහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දෙදෙනා අතර අදහස් හුවමාරු වීමක් සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)