11 March 2025


ඇමති බංගලා අමාත්‍යාංශ බඩු ගබඩා වෙයි



හිටපු අමාත්‍යවරුන්ගේ කොළඹ පිහිටි බංගලා ආයතන රැසකට අයත් භාණ්ඩවලින් පිරී තිබෙන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙම බංගලා රජයට භාර ගැනීම එම බඩු අදාළ ආයතනවලට භාරදීම අවසන් වන තුරු ප්‍රමාද වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

එම භාණ්ඩ වහාම භාරගන්නා ලෙසද  අමාත්‍යාංශය අදාළ ආයතනවලට දැනුම්දී තිබෙනවා.  

(colombotimes.lk)