23 June 2025


ජන අරගල සන්ධානය නමින් නව ව්‍යාපාරයක්



ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (19) ආරම්භ කර තිබෙනවා.                    

පසුගිය සමයේ පැවති අරගලයට සම්බන්ධ වූ සමාජ ක්‍රියාකාරීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ දේශපාලන පක්ෂ එක්ව මෙම දේශපාලන ව්‍යාපාරය පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)