ආංශික අධීක්ෂණ කාරක සභා 6ක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කළ මන්ත්‍රීවරුන්ව අද (08) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට නිවේදනය කළා.
එම ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා පත් කළ මන්ත්‍රීවරු පහතින්,
1. ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• ලක්ෂ්මන් නිපුණ ආරච්චි
• නීතිඥ සාගරිකා අතාවුද
• නීතිඥ නිලන්ති කොට්ටහච්චි
• කන්දසාමි ප්‍රභු
• විජේසිරි බස්නායක
• තිළිණ සමරකෝන්
• නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර
2. යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• මංජුල සුරවීර ආරච්චි
• කේ. ඉලංකුමාරන්
• රවීන්ද්‍ර බණ්ඩාර
• ධනුෂ්ක රංගනාත්
• අසිත නිරෝෂණ එගොඩ විතාන
• ශාන්ත පද්ම කුමාර සුබසිංහ
• නීතිඥ ගීතා හේරත්
3. අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• අබූබකර් අතම්බාවා
• ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි
• නිලූෂා ලක්මාලි ගමගේ
• සුගත් වසන්ත ද සිල්වා
• සුජීව දිසානායක
• සංජීව රණසිංහ
• සුනිල් රාජපක්‍ෂ
4. සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• මුනීර් මුලාෆර්
• නිහාල් අබේසිංහ
• සමන්මලී ගුණසිංහ
• සේන නානායක්කාර
• එස්. ශ්‍රී බවානන්දරාජා
• ජගත් මනුවර්ණ
• රුවන් මාපලගම
5. පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• රොෂාන් අක්මීමන
• උපුල් කිත්සිරි
• එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි
• සුසන්ත කුමාර නවරත්න
• සුදත් බලගල්ල
• කිට්නන් සෙල්වරාජ්
• නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්
6. විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• චතුරංග අබේසිංහ
• අර්කම් ඉල්යාස්
• ලසිත් භාෂණ ගමගේ
• තනුර දිසානායක
• නීතිඥ හසාරා ලියනගේ
• ජනක සේනාරත්න
• චන්දිම හෙට්ටිආරච්චි
(colombotimes.lk)