colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනපතිට තවත් සංවිධාන රැසක් සහය දක්වයි



බහුජන දේශපාලන පක්‍ෂ , සිවිල් සංවිධාන , වෘත්තිය සමිති සහ අනුබද්ධිත සංවිධාන කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය පළ කර තිබෙනවා.

ඒ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද (03) පැවති රැස්වීමේදී.

ජනාධිපති දේශපාලන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ශමල් සෙනරත් මහතා එහි මුලසුන හෙබවූවා.

(colombotimes.lk)