බොරු බෝම්බයේ අයිතිකරු අත්අඩංගුවට



මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට නිර්නාමික දුරකතන ඇමැතුමක් ලබා දුන් බව කියන පුද්ගලයා   වටවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

බෝම්බ බිය හේතුවෙන් අද (02) දිනට විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ජූලි මස 16 වැනි දිනට කල්තබා තිබෙනවා.
(colombotimes.lk)