විපක්ෂයේ ඉල්ලීමක් මත ඊශ්‍රායල - ඉරාන ගැටුම පිළිබඳ විවාදයක් අද (18) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම විවාදය අද පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අවසර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.