18 April 2025


විදේශ ආයෝජකයන්ට ලංකාව ඉතා හොඳ ව්‍යාපාරික ස්ථානයක් කිරීමට සැලැස්මක්



ශ්‍රී ලංකාව තුළ දේශපාලනමය වශයෙන් වංචාව හා දූෂණය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.

ඒ කැනඩාවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා මහ කොමසාරිස් Eric Walsh සමග පැමිණි කැනේඩියානු ව්‍යාපාරික දූත පිරිසක් හමු වූ අවස්ථාවේදීයි.

ඔහු සඳහන් කළේ නුදුරේදීම විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ ව්‍යාපාරික ස්ථානයක් වන බවයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

news images

(colombotimes.lk)