colombotimes.lk
සිංහල | English

19 May 2024

ඛනිජ තෙල් නිෂ්පාදන පනතේ නියෝග කිහිපයක් අද විවාදයට



ඛනිජ තෙල් නිෂ්පාදන විධිවිධාන පනත යටතේ නියෝග කිහිපයක් අද (08) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව රාජ්‍ය තාත්ත්‍රික වරප්‍රසාද යටතේ නිකුත් කළ ගැසට් පත්‍රයක ඇති නියෝග කිහිපයක් ද විවාදයට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.  

ඒ සඳහා අද පෙරවරු 9.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි.
(colombotimes.lk)