ජනමත විචාරණයක් මඟින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය තවත් වසර 5කින් දීර්ඝ කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සාකච්ඡා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙන නමුත් එම අවස්ථාව මග හැර මෙම ජනමත විචාරණය පැවැත්වීමටයි සාකච්ඡා කර ඇත්තේ.
(colombotimes.lk)