පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කරන ලෙස පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ඉදිරපත්ව ඇති නඩු කටයුතු අවසන් වීමෙන් පසු ඒ පිළිබඳ සළකා බැලීමට තිරණය කළ බවයි.
මේ සම්බන්ධයෙන් පසුගියදා කැබිනට් මණ්ඩලයේදි ද සාකච්ඡාවට ලක්වූ බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)