19 May 2025


වෙඩි තැබීම් ගැන හෙළිදරව්වක්



මෙම වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රකාශ කළා.

ඒ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු සඳහන් කළේ මෙම වෙඩි තබා තැබීම් සඳහා භාවිතකරන ලද ගිනිඅවි 41ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

(colombotimes.lk)