19 May 2025


කොළඹ කොටස් වෙළෙඳපොළේ සුළු වෙනසක්



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (19) ඒකක 18.29කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,397.68ක් ලෙසයි.

එය 0.11%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 2.6ක් ලෙස සටහන් වී තිබෙනවා.
 
(colombotimes.lk)