colombotimes.lk
සිංහල | English

04 May 2024

නෙත්මිකා මදුශානීගෙන් රිදී පදක්කමක්



නෙත්මිකා මදුශානී හේරත් ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමි කරගෙන තිබෙනවා.

එහිදී ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තා.

ඒ අනුව මෙවර ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලිය ඩුබායි හිදී පැවැත්වෙනවා.
(colombotimes.lk)