ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ ලබා ගෙන සිටින ලකුණු සංඛ්‍යාව ලකුණු 140ක්.
Pathum Nissanka ලකුණු 78ක් සහ Avishka Fe ando ලකුණු 57ක් ලබා ගෙන මේ වන විට ක්‍රීඩා කරමින් සිටිනවා.
(colombotimes.lk)