මුළු දිවයිනටම බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 06ක් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු 03ක් මේ වන විට විවෘත කර තිබෙනවා.
රාජාංගන ජලාශයේ විවෘතව පවතින වාන් දොරටු 06න් තත්පරයට ඝන අඩි 6100ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අංගමුව ජලාශයේ වාන් දොරටු 03ක් අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා.
(colombotimes.lk)