11 March 2025


අද ඩොලරයේ සුළු වෙනසක්



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඩොලරයේ සුළු වෙනසක් සිදු වී තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 289.4983ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 298.4983ක් ලෙස සටහන් වුණා. 

(colombotimes.lk)