19 April 2025


පුංචි ඡන්දය ඉතිහාස ගතවෙයි



ඉතිහාසයේ වැඩිම නාම යෝජනා පත්‍ර ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වූ මැතිවරණය ලෙස ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉතිහාසගත වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.

ඒ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉතිහාසයේ වැඩිම නඩුකර ප්‍රමාණයක් ඇති මැතිවරණය ලෙසද මෙවර පළාත් පාලන මැතිවරණය සැලකිය හැකි බවයි.

(colombotimes.lk)