09 May 2025


සංවිධානාත්මක අපරාධ මැඩලීම⁣ට විශේෂ කමිටුවක්



සංවිධානාත්මක අපරාධ ක්‍රියා සහ මත්ද්‍රව්‍ය මැඩලීම⁣ට විශේෂ කමිටුවක් පත්කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැනුම් දෙනවා.

එම කමිටුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක කරන බව සඳහන්.
(colombotimes.lk)