15 April 2025


කතරගම එන බැතිමතුන්ට විශේෂ පණිවිඩයක්



ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය අද (13) සවස 6.00 සිට වසා තැබීමට තීරණය කර තිබෙනවා.

සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදු කෙරෙන චාරිත්‍ර සඳහා එලෙස දේවාලය වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හෙට (14) දහවල් 1.00ට පූජා කටයුතු සඳහා දේවාලය යළි විවෘත කිරීම සිදු කරනු ලබනවා.

(colombotimes.lk)