ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.
ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදීයි.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුමගේ මූලිකත්වයෙන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙනවා.