colombotimes.lk
සිංහල | English

04 May 2024

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි



බංගලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

එම සංචිතය ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත වේ.

කුසල් මෙන්ඩිස් (නායක)
චරිත් අසලංක
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
ජනිත් ලියනගේ
කමිදු මෙන්ඩිස්
සහන් ආරච්චි
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
අකිල ධනංජය
චාමික කරුණාරත්න
දිල්ශාන් මධුෂංක
ප්‍රමෝද් මධුශාන්
ළහිරු කුමාර
(colombotimes.lk)