නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම මැයි මාසයේ සිට ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අමතමින්.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ සෑම අංශයකම සංවර්ධනය වෙනුවෙන් රජයට නිසි වැඩපිළිවෙළක් ඇති බවයි.
(colombotimes.lk)