05 December 2024


කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (04) ඒකක 13,511.73ක් ලෙස සටහන් වී තිබෙනවා.

එහි අගය ඒකක 171.69ක් ලෙස සටහන් වුණා.

ඒ අනුව ඉතිහාසයේ ප්‍රථමවතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙයයි.

(colombotimes.lk)