කන්තලේ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝ පුර 85 වන කණුව ආසන්නයේ අද (14) පෙරවරුවේ රිය අනතුරක් සිදු වී තිබෙනවා.
යුධ හමුදා ට්‍රක් රථයක් සහ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ අනතුරින් පුද්ගලයෙක් මියගොස් තවත් 20දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.