colombotimes.lk
සිංහල | English

02 July 2024

මේක වැල් පාලමක්, වැලේ වැල් නැති වැල් පාලමක් - දිලිත් ජයවීර



මෙරට තුළ පෝලිම් නිර්මාණය කළේ එවකට සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර චෝදනා කරනවා.

ගෑස්, තෙල්, විදුලිය නැති වීමට හේතුව විදේශ විනිමය නැති වීම බවත් නමුත් මෙම කාරණය එක රැයකින් සිදුවන කාරණාවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා ගැනීම සිතා මතා බැසිල් රාජපක්ෂ නැවැත්වූ බවයි ඔහු කියා සිටියේ.

Colombo Times Round Table වටමේස සාකච්ඡාවට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

Colombo Times Round Table සාකච්ඡාවට එක් වෙමින් දිලිත් ජයවීර පැවසූ එම අදහස පහතින්,

https://youtu.be/eEKxLoCJQ14?si=jQWaJVCkGJWScSrI

(colombotimes.lk)