LPL 2024 - GM Vs JK | කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට



LPL තරගාවලියේ දෙවන තරගය Jaffna Kings කණ්ඩායම සහ Galle Marvels කණ්ඩායම අතර අද (02) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Jaffna Kings කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

මෙම තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

(colombotimes.lk)