විදෙස් ණය ගැන ජනපති කියයි



ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
 
ඔහු පැවසුවේ සම්පූර්ණ විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් වන බවයි.

එයට ද්විපාර්ශවික ණය ඩොලර් බිලියන 10.6ක්, බහුපාර්ශවික ණය ඩොලර් බිලියන 11.7ක්, වාණිජ ණය ඩොලර් බිලියන 14.7ක් සහ ස්වෛරී බැඳුම්කර ණය ඩොලර් බිලියන 12.5ක් ඇතුළත් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 
(colombotimes.lk)