ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරුමැද පළාත්වල සහ මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි.
එම නිවේදනය අද (16) රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා.