19 April 2025


පරණ අවුරුද්ද සඳහා ස්නානය ගැන ඔබ නොදත් දේ මෙන්න



පරණ අවුරුද්ද සඳහා ස්නානය විශේෂයෙන්ම අලුත් අවුරුද්දට පෙර එනම් අද (13) දිනයේදී සිදු කරනු ලබනවා.

අතීතයේදී ගම් ගෙවල්වල උදවිය පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම සිදු කරන්නේ අවුරුද්ද ලැබීමට පෙර සියලු කුඹුරු වැඩ, හේනේ වැඩ ගොවිතැන් වැඩ අවසන් කිරීමෙන් අනතුරුවයි.
 
පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම මඟින් විශේෂයෙන්ම සෑම පුද්ගලයෙක්ගේම තියෙන ග්‍රහ අපල එහෙම නැත්නම් දෝෂ වළක්වා ගැනීමට හැකියාව පවතිනවා.

මේ පිළිබඳව සිදු කෙරෙන Colombo Times විශේෂ නැකත් විග්‍රහය පහතින්,  



(colombotimes.lk)