ලොව දෙවැනියට වැඩිම කොටි ගහණ ගනත්වයකින් යුත් වනෝද්‍යානය ලෙස කුමන ජාතික වනෝද්‍යානය වාර්තා අතරට එක්වී තිබෙනවා.
ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යන අංශයේ පරීක්ෂකයන් පිරිසක් සිදු කළ පරීක්ෂණයකට අනුවයි.
කුමන ජාතික වනෝද්‍යානයේ වර්ග කිලෝමීටර් 100ක ප්‍රදේශයක් තුළ කොටි 41ක් පමණ සිටින බව එම පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.