colombotimes.lk
සිංහල | English

05 May 2024

කාසියේ වාසිය බංගලාදේශයට



ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස අවසන් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංගලාදේශය සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි.
(colombotimes.lk)