02 June 2025


දුම්රිය ධාවන කටයුතු ගැන දැනුම්දීමක්



ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබෙනවා.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ අද (18) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදු කරන බවයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 16චානදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේතාත්මක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් කටයුතු කළා.

(colombotimes.lk)