13 December 2025

logo

ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝකට ලැබුණු තීන්දුව



අත්අඩංගුවට ගත් තලවකැලේ - ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ජුනි 11වනදා දක්වයි. 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

 
(colombotimes.lk)