03 July 2025

logo

ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර සබඳතා බිඳවැටෙන ලකුණු



ඇමෙරිකානු ජනාධිපති Donald Trump සහ යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර සබඳතා බිඳ වැටෙමින් පවතිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 'සෙලෙන්ස්කි' යනු මැතිවරණ නොපවත්වා සිටින ඒකාධිපතියෙක් බවට Donald Trum විසින් සිය truth සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් චෝදනා කරඇති බවයි.

අනතුරුව ෆ්ලොරීඩාහීදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් Trum තවදුරටත් යුක්රේන ජනාධිපතිවරයාව විවේචනය කර තිබෙනවා.

 
(colombotimes.lk)