03 July 2025

logo

ශානි අබේසේකර CID අධ්‍යක්ෂ ධූරයේ වැඩ අරඹයි



ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයේ රාජකාරී ආරම්භ කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ පසුගියදා මෙම පත් කිරීම සිදු කෙරුණා.

මීට පෙර ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කර තිබෙනවා.   


(colombotimes.lk)