හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙක්ට ගම්පහ මහාධිකරණය විසින් අද (03) ඇප ලබාදී තිබෙනවා.
ඒ මෙම නඩුව ගම්පහ මහධිකරණ විනිසුරු ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
කිරිබත්ගොඩ ඉඩම් වංචා නඩුවට අදාළව ඔහුන්ව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
සැකකරුවන් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප 05ක් සහ රුපියල් ලක්ෂ 02ක බැගින් වූ මුදල් ඇප මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)