අයවැයෙන් ඉහළ දැමීමට තීරණය කළ විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට ලබාදෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ විශ්‍රාමික රාජ්‍ය සේවකයන් ලක්ෂ 05කට අධික පිරිසකට එලෙස ඉහළ දැමූ විශ්‍රාම වැටුප් හිමි වන බවයි.
(colombotimes.lk)