19 April 2025


මුහුදු ආපදා තත්ත්වයන්වලදී අමතන්න විශේෂ දුරකථන අංකයක්



සමුද්‍රීය ආරක්ෂාව සහ මුහුදු ආපදා තත්ත්වයන්වලදී වහාම ප්‍රතිචාර දැක්වීම සුරක්ෂිත කිරීමට 106 දුරකථන අංකයක හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන්  කළේ මෙම හදිසි ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවයි.

 
(colombotimes.lk)