03 September 2025

logo

තීරු බදු සංශෝධනය කිරීමේ සාකච්ඡාවකට ට්‍රම්ප් සැරසෙයි



රටවල් කිහිපයකට පැන වූ තීරු බදු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජපානය, යුරෝපා සංගමය, දකුණු කොරියාව සහ ඉන්දියාව ඇතුලු රටවල් 15ක් සමඟ සාකච්ඡා කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.

(colombotimes.lk)