ඉන්දියාවේ සුපිරි නළු TEJA SAJJA රංගනයෙන් දායක වන MIRAI චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වන විට මුදා හැර තිබෙනවා.
එහි රූගත කිරීම් ශ්‍රී ලංකාවේද සිදු කර තිබීම විශේෂත්වයක්.
මෙම චිත්‍රපටය ඇතුළුව ලංකාවේ රූගත කිරීම් සිදු කළ චිත්‍රපට 3ක් ඉදිරියේදී තිරගත වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)