12 August 2025

logo

බ්‍රසීලයේ රිය අනතුරකින් 11දෙනෙක් ජිවිතක්ෂයට



මගී ප්‍රවාහන බස් රථයක් හා ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බ්‍රසීලයේ මාරක රිය අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ බ්‍රසීලයේ මාතෝ ග්‍රෝසෝ ප්‍රාන්තයේයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින් 11දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 45ක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

(colombotimes.lk)