12 August 2025

logo

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමට එරෙහිව පෙත්සමක්



රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. 

(colombotimes.lk)