Youth Club ජාතික තරුණ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි.
මේ සඳහා තරුණ, තරුණියන් 6,000කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)