මෙක්සිකෝවේ බටහිර Nayarit ප්‍රාන්තයේ ඊයේ (01) සංචාරක බස් රථයක් අනතුරකට ලක් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් 11දෙනෙක් මියගොස් තවත් 31දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි.
Jalisco ප්‍රාන්තයේ සිට ගමන් කරමින් තිබූ මෙම බස් රථය Amatlan de Canas නගරය අසලදී මහා මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙනවා.
(colombotimes.lk)
