15 June 2026

logo

විජිත් විජයමුණි සොයිසා FCIDයට



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා අද (15) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබෙනවා. 

ඒ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස මඟින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහායි. 

(colombotimes.lk)