19 June 2026

logo

ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් වෙයි



ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (15) නැවතත් ශක්තිමත් වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.34ක් ලෙස සටහන් වුණා.

එහි විකිණුම් මිල සටහන් වුණේ රුපියල් 336.58ක් ලෙසයි.

(colombotimes.lk)