රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් කාලය තුළ ඩොලර් මිලියන 1624.7ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.
අප්‍රේල් මාසයට අදාළව නිකුත් කළ වාර්තාවේ මේ පිළිබඳව සඳහන්.
ඒ අනුව 2025 වසරේ මුල් මාස හතරේදී මෙම අදායම සටහන් වුණේ ඩොලර් මිලියන 1751.8ක් ලෙසයි.
එය ප්‍රතිශතයක් ලෙස 7.3%ක පහත වැටීමක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
