නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවද සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් 16ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිද්ධියට මුහුණ දුන් සිසුවියක සිදු කළ පැමිණිල්ලකට අදාළව එරාවුර් පොලීසිය මෙම සිසුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී සිසුන් 9දෙනෙක් සහ සිසුවියන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිසුන් එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරීමට නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)